සිතක් ඉදිරියෙහි තැබූ කැඩපතක්
තරුව නුඹ නැති දාට
මගේ අහස පාළු වුනත්😔
නුඹ කියා නුඹ කිව්ව
ඒ තරුව නොවරදවා ම
හඳ ළඟින් ම
ඉහළ අහසේ පායාවි
මුළු අහස ම ලස්සන කරන්න️✨️
ඒ ඇති මට සැනසෙන්න🙂🥀
✍️සචී_
💔🌹
💔🌹
ReplyDelete